Wednesday, April 23, 2025
Home » බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට රත්නපුරයේදී එක්දින වැඩමුළුවක්

බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට රත්නපුරයේදී එක්දින වැඩමුළුවක්

by sachintha
August 13, 2024 1:35 am 0 comment

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව පසුගියදා රත්නපුර සබරගමුව ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමට අනුව බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති එම එක්දින වැඩමුළුවට ඇඹිලිපිටිය, බලන්ගොඩ වැනි පළාත්වල නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන් විශාල පිරිසකට නව දැනුමක් සහිතව මූලික පුහුණුව ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT