Wednesday, April 23, 2025
Home » වේවැල්පනාව මෙත්තා වැඩිහිටි සංවිධානයෙන් වෛද්‍ය හා අක්ෂි සායනයක්

වේවැල්පනාව මෙත්තා වැඩිහිටි සංවිධානයෙන් වෛද්‍ය හා අක්ෂි සායනයක්

by sachintha
August 13, 2024 1:39 am 0 comment

 

පාදුක්ක, වේවැල්පනාව, ශ්‍රී සුදර්ශනාරාමාධිපති බෝපේ ඉන්ද්‍රජෝති හිමිපාණන්ගේ අනුශාසනාව පරිදි, වේවැල්පනාව මෙත්තා වැඩිහිටි සංවිධානය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සයනයක් සහ අක්‍ෂි සායනයක් පසුගියදා (10) දින වේවැල්පනාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වුණි.

මෙම වෛද්‍ය සායනය සහ අක්ෂි සායනය සඳහා, සුප්‍රීම් රූපවාහිනී ආයතනය සහ හෙල්ප් ඒජ් ආයතනය සම්පත් දායකත්වය ලබා දී තිබේ.

එම අවස්ථාවට මහා සංඝරත්නය ද, මෙත්තා වැඩිහිටි සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ ද, ප්‍රදේශයේ ජනතාව ද, විශාල පිරිසක් සහභාගී වූහ.

පාදුක්ක සමූහ –

රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT