178
සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජාජබ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
මේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් ඇතුළු ජාතික විධායක සභිකයන් කිහිප දෙනෙක් ද සහභාගි වූහ.