Home » වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක

by sachintha
August 13, 2024 1:45 am 0 comment

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.පී.සී. පීරිස් මහතා පසුගිය දින මුලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ සුහද සංචාරයක නිරත විය.

එහිදී ආරක්ෂක සේනා ආඥාපතිවරයා මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා හමුවී අනතුරුව එතුමන් කුරුඳුමලේ ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමිය නැරඹීමටද ගියේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

දිගාමඩුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT