133
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.පී.සී. පීරිස් මහතා පසුගිය දින මුලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ සුහද සංචාරයක නිරත විය.
එහිදී ආරක්ෂක සේනා ආඥාපතිවරයා මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා හමුවී අනතුරුව එතුමන් කුරුඳුමලේ ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමිය නැරඹීමටද ගියේය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
දිගාමඩුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල