138
අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්යය අධ්‍යාපනය ඒකකය මඟින් සංවිධානය කරන්නට යෙදුණ සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය – 2024 සඳහා රබර් කර්මාන්ත ආශ්රිත නව නිර්මාණ, නර්තන ජ්‍යෙෂ්ඨ අංශය යටතේ ඉදිරිපත් කළ නිර්මාණයට බප/මිනු/ රදාවඩුන්න සිරි මිහිඳු විද්‍යාලයට සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිවිය. ජයග්‍රාහී නර්තන කණ්ඩායම එම විද්‍යාලයේ විදුහල්පති රදාවඩුන්නේ ඥානවිමල හිමියෝ සහ විද්‍යාලීය නර්තන ආචාර්ය ඩී. ජී. ජයලත් මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.