141
කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයේ තුන වසරෙහි ඉගෙනුම ලබන එච්. ජී. දහම්ලී සෙතුම්කා දියණිය විසින් රචනා කරන ලද ‘මුහුදු මිතුරු’ ළමා කෘතිය පසුගියදා ජනගත කෙරිණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස නියෝජ්‍ය විභාග කොමසාරිස් අනුර ගමගේ මහතා සහභාගී වූ අතර, ප්‍රධාන දේශනය ජාතික රූපවාහිනී සහයෝගීතාවේ දයාවංශ කුමසාරු මහතා විසින් පවත්වන ලදි.