Wednesday, April 23, 2025
Home » ඇමැති ටිරාන් සහ සිංගප්පූරුවේ නීතිය, ස්වදේශ කටයුතු ඇමැති කතරගම පුදබිමට

ඇමැති ටිරාන් සහ සිංගප්පූරුවේ නීතිය, ස්වදේශ කටයුතු ඇමැති කතරගම පුදබිමට

by sachintha
August 13, 2024 1:32 am 0 comment

නීතිය සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සහ සිංගප්පූරු රාජ්‍යයේ නීතිය සහ ස්වදේශ කටයුතු ඇමැති සම්මුගම් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් පෙරේදා (11) උදෑසන කතරගම පුදබිමට පැමිණියෝය. කතරගම පුදබිමට පැමිණි ඇමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස පළමුව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ගැනීමෙන් පසු කිරිවෙහෙර චෛත්‍ය රාජාණන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT