Home » හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහයත් රනිල්ට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහයත් රනිල්ට

by chanaka
August 13, 2024 8:12 pm 0 comment

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී හිටපු අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරන බවට අද (13) දැනුම් දුන්නේය.

ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ දී සිදු විය.

ආගමික නායකයින්, දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණි.

රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT