Monday, April 7, 2025
Home » ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සුපිරි දක්ෂයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සුපිරි දක්ෂයෙක්

by chanaka
August 13, 2024 7:15 pm 0 comment

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් පත් කර තිබේ.

ඒ අනුව ඔහු අගෝස්තු 16 වනදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT