Home » මහනුවර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂකවට පොලිස් නිලධාරීන් 6000ක්

මහනුවර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂකවට පොලිස් නිලධාරීන් 6000ක්

by chanaka
August 10, 2024 8:07 pm 0 comment

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 6000ක් යොදවා තිබේ.

පෙරහැර නැරඹීමට පැමිණෙන පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT