Home » ලක්ෂ 20ක අයිස් සමඟ 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

ලක්ෂ 20ක අයිස් සමඟ 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

by mahesh
August 9, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

රුපියල් ලක්ෂ 20 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 17 හැවිරිදි තරුණයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 163 මිලිග්‍රෑම් 520 ක් පොලිස් භාරයට ගෙන ඇත. කොළඹ 15 හේනමුල්ල ප්‍රදේශයේ නිවසකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10520 ක් සමග පුද්ගලයකු සහ කොච්චිකඩේ රත්නම් පාරේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 153 ක් සමඟ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 17 හා 43 අතර පසුවන්නන්ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT