Home » අප ජල කානු පද්ධතිය කොන්ක්‍රීට් පළු සාදා මාරක අනතුරක් වළක්වා ගන්න

අප ජල කානු පද්ධතිය කොන්ක්‍රීට් පළු සාදා මාරක අනතුරක් වළක්වා ගන්න

by mahesh
August 9, 2024 1:00 am 0 comment

දෙහිවල - ඩී.පී. හේරත්

ගල්කිස්ස, ද සේරම් පාර ප්‍රධාන පාසලක් අසල ළමයින් විශාල ප්‍රමාණයක් වාහනවලට ගොඩවීමට එන ස්ථානයක අප ජල කානු පද්ධතිය කොන්ක්‍රීට් පලු කැඩී ගොස් මාරක අනතුරක් මතුවී ඇතැයි මවුපියෝ චෝදනා කර සිටී.

එබැවින් මෙම ස්ථානයේ අනතුරක් සිදුවීමට පෙර අදාළ වගකිවයුතු ආයතන වහා අවධානය යොමුකර එම කානු පද්ධතිය යථාවත් කර දෙන ලෙස අදාළ ආයතනවලින් මවුපියන් අවට නිවැසියන් හා පැමිණෙන වාහන හිමියන්ද ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT