Monday, April 21, 2025
Home » ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ සත්දින පින්කමින්…

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ සත්දින පින්කමින්…

by mahesh
August 9, 2024 1:00 am 0 comment

කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ සත්දින දානමය පින්කම විහාරස්ථානයේදී ඊයේ (8) පැවැත්විණ.

එහිදී විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් මහා සංඝරත්නයට දැහැත් පූජා කළ අයුරු සහ දානමය පිංකමේ අවස්ථා මෙහි දැක්වේ.

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT