Home » රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

by yasara
August 6, 2024 3:09 pm 0 comment

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා එම ආයතනයන්වල පරිගණක තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළුව සියලුම රජයේ ආයතන මඟින් නියාමනය කරනු ලබන සහ සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT