479
මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ජනාධිපති මන්දිරය නැරඹීමට ඊයේ (05) පැමිණි අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාව ඉල්ලා තිබිණි. කොතරම් කාර්යබහුල වුවත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට කන් දෙමින් එම දරුවන් හමු වී ඔවුන්ගෙන් අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසමින් සුහද කතාබහක නිරතව සිටියේ මෙසේය.