Home » ජනපති මැණික්දිවෙල සිසු සිසුවියන් සමඟ සුහද පිළිසඳරක

ජනපති මැණික්දිවෙල සිසු සිසුවියන් සමඟ සුහද පිළිසඳරක

by sachintha
August 6, 2024 5:05 am 0 comment

මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ජනාධිපති මන්දිරය නැරඹීමට ඊයේ (05) පැමිණි අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාව ඉල්ලා තිබිණි. කොතරම් කාර්යබහුල වුවත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට කන් දෙමින් එම දරුවන් හමු වී ඔවුන්ගෙන් අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසමින් සුහද කතාබහක නිරතව සිටියේ මෙසේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT