227
‘යාපනය – කිළිනොච්චි’ ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉතාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරණ පවිත්‍රාගාරය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සිදු කෙරුණු අතර එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහත්වරුද මෙහි වෙති.