Home » මීපේ හන්දියේ බස් නැව­තුම ළඟ මාළු කඩේ අප­ජ­ලය පළා­ත­ටම කර­ද­ර­යක්

මීපේ හන්දියේ බස් නැව­තුම ළඟ මාළු කඩේ අප­ජ­ලය පළා­ත­ටම කර­ද­ර­යක්

by Gayan Abeykoon
August 2, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

හයි­ලෙ­වල් මාර්ගයේ මීපේ හන්දියේ සිට කොළඹ දෙසට ඇති බස් නැව­තුම අසල කානු පද්ධ­ති­යට අවට වෙළෙ­ඳ­ස­ල්ව­ලින් ඉවත දමන අප­ජ­ලය පිරී පෙර­වරු කාලයේ එම ස්ථානයේ දැඩි දුර්ග­න්ධ­යක් පව­තින බව ජන­තාව පව­සති.  මෙම ස්ථානයේ මාළු වෙළෙ­ඳ­ස­ලක් ද පව­ත්වා­ගෙන යන අතර, එම වෙළෙ­ඳ­ස­ලෙන් ඉවත දමන අප­ජ­ලය මෙම කානුවේ එක්රොක්වී මෙලෙස දුගඳ හම­මින් පව­තින බව ඔවුහු පෙන්වා දෙති. මේ සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යුතු අංශ­වල කඩි­නම් අව­ධා­නය යොමු කර, මෙම ස්ථානයේ පව­තින අධික දුර්ග­න්ධ­යට විස­ඳු­මක් ලබා දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT