76
මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය හැත්තෑ පස් වැනි සංවත්සරයට සමගාමීව, බැක් ටු ස්කුල් සහ ආදි ගුරු උපහාර උලෙළක් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කර ඇත. අගෝස්තු මස එකළොස් වැනි දින පැවැත්වෙන එම උත්සවය වෙනුවෙන් මේ මස හතර වැනි ඉරු දින පෙව 8.00ට විද්‍යාලයීය භූමියේ ශ්‍රමදානයක් සංවිධානය කර ඇත. ඒ සඳහා සහභාගි වන මෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.