184
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජායාරුප උපදේශක සභාව එක්ව පවත්වනු ලැබූ වෙසක් සිරි අසිරි ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා නිදහස් චතුරස්‍ර මාවතේ ජාතික කෞතුකාගාර ප්‍රදර්ශන ශාලාවේදී අමාත්‍යංශ ලේකම් එච්, එම්, බි, පි, හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එදින ප්‍රදර්ශනය අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති අතින් විවෘත වූ මොහොතයි මේ.