231
ජේ. පී. ජෝතිවංශ විසින් ගායනා කරනු ලබන දිව්‍යාංගනී, ගීතය පසුගියදා එළිදැක්වුණි. එම ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය ද ගායන ශිල්පියාගෙනි.
සංගීත අධ්‍යක්ෂණය ජ්‍යෙෂ්ඨ සංගීතවේදී නවරත්න ගමගේගෙනි. ගායන ශිල්පී ජෝතිවංශ ගායන, තබ්ලා වාදන සහ නාට්‍ය කලාව වැනි විවිධ කලා අංශ ඔස්සේ දස්කම් දක්වන්නෙකි.
ප්‍රසන්න වෙල්ගම