Home » කපිල කුමාර කාලිං­ග­ගෙන් ග්‍රන්ථ දෙකක්

කපිල කුමාර කාලිං­ග­ගෙන් ග්‍රන්ථ දෙකක්

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

ප්‍රවීණ නාට්‍ය­වේදී, ගීත රචක හා සාහි­ත්‍ය­වේදී කපිල කුමාර කාලිං­ගගේ ග්‍රන්ථ ද්විත්ව­යක් පසු­ගි­යදා එළි දුටු­වේය. මෙම කෘති දෙක වන්නේ  ‘බැංකු වීරයා’ නාට්‍යයේ ඉංග්‍රීසි පරි­ව­ර්ත­නය සහ ඔහු විසින් ඉංග්‍රී­සි­යට පරි­ව­ර්ත­නය කරන ලද රොනල්ඩ් හාවුඩ් ගේ ‘The Dresser’ නාට්‍ය පිට­ප­තයි. එය ‘නළු­වෙක් අත්අ­ඩං­ගු­වට’ නමින් සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කර ඇත. ‘බැංකු වීරයා’ නාට්‍යය 2018 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙ­ළේදී හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය පිට­පත ලෙසින්  සම්මාන දිනා ගත්තකි. මෙම ග්‍රන්ථ ද්විත්ව­යම සිප් සයුර ප්‍රකා­ශ­න­යන්ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT