Home » “කම්බිලි” අගෝස්තු 08දා සිට

“කම්බිලි” අගෝස්තු 08දා සිට

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

ප්‍රසාද් කළු­ප­හ­නගේ කුලු­ඳුල් සිනමා වෘත්තා­න්තය ‘කම්බිලි’ අගෝස්තු මස 08 වන දින සිට ඊ ඒ පී මණ්ඩ­ලයේ සිනමා ශාලා­වන් ඇතුළු දිව­යින පුරා තිර­ග­ත­වී­මට නිය­මි­තව ඇත. නිදුක් මධු­ෂි­තගේ තිර රච­න­ය­කට අනුව නිර්මා­ණය වූ මෙහි රංග­න­යෙන්, අමිල කරු­ණා­නා­යක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජය­කොඩි, ධර්ම­ප්‍රිය ඩයස්, සනත් ගුණ­ති­ලක, සමිත සුධී­ශ්වර දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරි­සක්  එක්වෙති. ඇති අතර, කැමරා අධ්‍ය­ක්ෂ­ණ­යෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහාය අධ්‍ය­ක්ෂ­ණ­යෙන් සඳුනි කාවින්ද්‍යා ජය­පත්ම, සංස්ක­ර­ණ­යෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝ­ජ­න­යෙන් ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍ය­ක්ෂ­ණ­යෙන් වසන්ත කුමා­ර­විල, සංගීත අධ්‍ය­ක්ෂ­ණ­යෙන් ඩිල්ෂාන් එල්. සිල්වා, ගීත රච­න­යෙන් එක්වෙති. කම්බිලි නිශාන්ත ගල්හේ­නගේ නිෂ්පා­ද­න­යකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT