ප්‍රසාද් කළුපහනගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තය ‘කම්බිලි’ අගෝස්තු මස 08 වන දින සිට ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලාවන් ඇතුළු දිවයින පුරා තිරගතවීමට නියමිතව ඇත. නිදුක් මධුෂිතගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි රංගනයෙන්, අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සමිත සුධීශ්වර දේව් සුරේන්ද්‍ර, සුජානි මේනකා, ටීනා ශනෙල් ප්‍රනාන්දු, අමිල චින්තක ගමගේ සහ සුගත් ජානක ඇතුළු පිරිසක් එක්වෙති. ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පිත නිර්මාල් සූරිගේ, සහාය අධ්‍යක්ෂණයෙන් සඳුනි කාවින්ද්‍යා ජයපත්ම, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්ෂණයෙන් ඩිල්ෂාන් එල්. සිල්වා, ගීත රචනයෙන් එක්වෙති. කම්බිලි නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයකි.