කලින් පුවත
දුස්රා 9දා සිට
මීලඟ පුවත
අප අතරින් වියෝ වූ ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ නමින් මාවතක් නම් වෙයි. දර්ශන් ධර්මරාජ පදිංචි රත්නපුර ප්රදේශයේ ඔහුගේ නිෙවසට ආසන්න මෙම මාවත ඔහු නමින් නම් කිරීමට ගොඩකවෙල ප්රාදේශීය සභාව පසුගියදා කටයුතු කළේය.
Sri Lanka’s most Trusted and Innovative media services provider