ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කොළඹ ආනන්ද විද්‍යාලය ‘බී’ සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගයෙන් අද (01) ඇරඹේ. ආනන්ද ‘බී’ පිල පමිත් කුමාරතුංග විසින්ද, මාරිස්ටෙලා පිල දුලේන් පෙරේරා විසින්ද මෙහෙයවනු ලබයි.
ආනන්ද ‘බී’ සංචිතය: පමිත් කුමාරතුංග (නායක), අභිමාන් සංහිද (උපනායක), ජෙනිරු පෙරේරා, සෙනුල් ධනතිස්ස, සෙනිදු ජයලත්, නේදන් මල්වාන, මළිඳු කස්තුරිආරච්චි, බිනර සුපුන්, දුලීන් හිරුක, යෙනුක වන්නිආරච්චි, මිහිජය යෝගචන්ද්‍ර, හිරුන් කපුරුබණ්ඩාර, දිනිත් කරුණාරත්න, තේනුජ දිසානායක, සිතුප ජයතිලක, යශෝදන කරුණාරත්න, නිතිල නෙත්මිණ, තිසෙන් පෙරේරා, සමන් හෙට්ටිආරච්චි (කණ්ඩායම් භාර ආචාර්ය), සංජය දේවපුර (පුහුණුකරු), රජීව ප්‍රනාන්දු (පුහුණුකරු), හසල සංකල්ප (භෞත චිකිත්සක).
මාරිස්ටෙලා සංචිතය: දුලේන් පෙරේරා (නායක), රවිඳු රාජපක්ෂ (උප නායක), ශවේන් පෙරේරා, සෙනේෂ් පංචම, පවන් ආදිත්, විශ්ව පීරිස්, ෂෙනාල් නිමන්ත, කවීෂ නවෝද්‍යා, ගවින් ඉඳුනු, යුතික යුමන්, නයන උෂාන්, එනෝෂ් කවීෂ්, කවිෂ් විමාෂ, විදර්ශන කළහංස, ඉෂාන් සෙනෙහස්, දනුක පෙරේරා, ඇන්තනී ප්‍රැන්සිස් සහෝදරතුමා (කණ්ඩායම් භාර ආචාර්ය), මෙවන් ප්‍රනාන්දු ( ප්‍රධාන පුහුණුකරු), ශකිල දුල්ෂාන් (සහාය පුහුණුකරු).
ඉෂානි යද්දෙහි