Home » මාතලේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා රනිල්ගේ සහායට එක්වෙයි

මාතලේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා රනිල්ගේ සහායට එක්වෙයි

by chanaka
July 31, 2024 2:59 pm 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කල බවට වර්තා වේ.

ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා සමග පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් රැසක්ම ජනපති රනිල්ට සහාය දීමට සූදානම් බවත් ඒ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම එස් බී දිසානායක මහතාද සිටින බව වාර්තා පළවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT