Sunday, April 20, 2025
Home » ශ්‍රීලනිපයත් ජනපති රනිල්ට

ශ්‍රීලනිපයත් ජනපති රනිල්ට

by chanaka
July 31, 2024 9:33 pm 0 comment

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT