Home » TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ ලෙඩ වෙයි

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ ලෙඩ වෙයි

by yasara
July 31, 2024 12:22 pm 0 comment

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වන විට පුද්ගලයන් 57 ක් පමණ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

60 දෙනෙකුට ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT