Wednesday, April 23, 2025
Home » ජාත්‍යන්තර සමුපකාර දිනයට බෙන්තොට දී සැමරුම් උලෙළක්

ජාත්‍යන්තර සමුපකාර දිනයට බෙන්තොට දී සැමරුම් උලෙළක්

by sachintha
July 30, 2024 1:45 am 0 comment

102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරුමට සමගාමීව බෙන්තොට විවිධ සේවා සමුපකාර සංගමය මඟින් සැමරුම් උත්සවයක් පසුගියදා බෙන්තොට සමුපකාර මන්දිරයේදී පැවැත්විණි. එහිදී සමුපකාර දිනය නිමිත්තෙන් පැවති විවාද තරගයෙන් ජයගත් නදීෂා වීරසේකර සහ ජයපානී පෙරේරා යන මහත්මීන්ට තිළිණ පිරිනැමීම බෙන්තොට විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපති ආචාර්ය රංජිත් මහවිතාන මහතා අතින් සිදුකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

බෙන්තොට

එස්. මද්දෙවිතාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT