Wednesday, April 23, 2025
Home » විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභා ප්‍රධාන කාර්යා­ලයේ නඩ­ත්තු­වක්: අද – හෙට Online සේවා නවතී

විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභා ප්‍රධාන කාර්යා­ලයේ නඩ­ත්තු­වක්: අද – හෙට Online සේවා නවතී

by damith
July 27, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභා ප්‍රධාන කාර්යා­ලයේ තාක්ෂ­ණික නඩත්තු කට­යුතු කීප­යක් හේතු­වෙන් අද (27) සහ හෙට (28) කොමි­ෂන් සභාව විසින් දෙන මාර්ග­ගත (Online) සේවා ලබා­දී­මට නොහැකි බව ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය.

නඩත්තු කට­යුතු අව­සන් වීමෙන් පසු මේ මස 29 වැනිදා සිට නැව­තත් එම මාර්ග­ගත සේවා ආරම්භ කරන බව ප්‍රකා­ශ­කයා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT