166
මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලබන ජනිඳු තේනුජ කොටුවගේ සිසුවා විසින් ඉදිරිපත් කරන මැජිකල් මිනි ආර්ට් චිත්‍ර ප්‍රදර්ශනය මහනුවර සහස් උයනේදී අද (27) පැවැත්වේ.
ප්‍රදර්ශනය පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාර්ල්ස් දයානන්ද, මහනුවර උසස් බාලිකා විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති චම්පිකා කරුණාදාස මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට සහභාගි වෙති.