Home » විජයදාස රාජපක්ෂත් ජනපති සටනට

විජයදාස රාජපක්ෂත් ජනපති සටනට

by yasara
July 25, 2024 11:05 am 0 comment

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT