Tuesday, April 22, 2025
Home » බේරුවල අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

බේරුවල අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

by sachintha
July 24, 2024 3:03 am 0 comment

බේරුවල කොට්ඨාසයේ පවත්වාගෙන යනු ලබන අබ්රාර් අධ්‍යාපන පදනමේ එකළොස්වන ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය පසුගියදා බේරුවල මහගොඩ අයි.එල්.එම්. සම්සුදීන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. එහිදි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 66 දෙනෙකු හට ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබූ අතර මෙම උත්සවය අබ්රාර් අධ්‍යාපන පදනමේ උපදේශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපතිවරයා සහ පලස්තීන වැඩබලන තානාපතිවරයා සහභාගී වූ අතර ආරාධිත දේශනය සම් සම් පදනමේ විධායක අධ්‍යක්ෂ එම්.එච්. හිෂාම් මහතා විසින් සිදුකරන ලදි.

කවිඳු සමරවීර – දොඩන්ගොඩ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT