Wednesday, April 23, 2025
Home » සාර්ක් සිනමා උලෙළ සැප්තැ­ම්බ­රයේ

සාර්ක් සිනමා උලෙළ සැප්තැ­ම්බ­රයේ

by damith
July 20, 2024 12:55 am 0 comment

රසික කොටු­දු­රගේ

සාර්ක් සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය විසින් සංවි­ධාන කරනු ලබන සාර්ක් සිනමා උලෙළ (2024) එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ පැවැත්වේ.ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කරන චිත්‍ර­පට තෝරා ගැනීම ජාතික චිත්‍ර­පට සංස්ථාව කළ යුතු වන අතර ඒ සඳහා චිත්‍ර­පට ලබා ගැනී­මට අයැ­දු­ම්පත්‍ර කැඳ­වයි. මේ සම්බ­න්ධයේ වැඩි විස්තර පහත වෙබ් අඩ­වි­යෙන් ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT