117
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධාන කරනු ලබන සාර්ක් සිනමා උලෙළ (2024) එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වේ.ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපට තෝරා ගැනීම ජාතික චිත්‍රපට සංස්ථාව කළ යුතු වන අතර ඒ සඳහා චිත්‍රපට ලබා ගැනීමට අයැදුම්පත්‍ර කැඳවයි. මේ සම්බන්ධයේ වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.