Wednesday, April 23, 2025
Home » මිනු­ව­න්ගොඩ පොලි­සියේ අර්ධ වාර්ෂික පරී­ක්ෂ­ණය දා…

මිනු­ව­න්ගොඩ පොලි­සියේ අර්ධ වාර්ෂික පරී­ක්ෂ­ණය දා…

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

ගම්පහ දිස්ත්රික් විශේෂ - සිසිල ගුණ­ති­ලක

මිනු­ව­න්ගොඩ පොලිස් ස්ථානයේ 2024 වසරේ පළමු අර්ධ වාර්ෂික පරී­ක්ෂ­ණය ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.ඩබ්ලිව්.පී. ජගත් රෝහණ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මිනු­ව­න්ගොඩ පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී 16 වැනිදා පැවැ­ත්විණි.

එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ජගත් රෝහණ මහතා පොලිස් නිල­ධා­රීන්ගේ ආචාර පෙළ­පා­ළිය නිරී­ක්ෂ­ණය කළ අයුරු ඡායා­රූ­ප­යෙන් දැක්වේ.  මෙම අව­ස්ථා­වට මිනු­ව­න්ගොඩ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එන්.පී.එන්. ජය­ලත් මහතා ද එක් විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT