Home » ගංජා හෙරො­යින් සහ ගිනි අවි උණ්ඩ අත්අ­ඩං­ගු­වට

ගංජා හෙරො­යින් සහ ගිනි අවි උණ්ඩ අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

බදුල්ල නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

තණ­ම­ල්විල සර්වෝ­දය මාවතේ නිව­සක තිබී හෙරො­යින් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 6670ක් ගංජා මිලි­ග්‍රෑම් 40,000ක් සහ බෝර 12 ගිනි අවි­ව­ලට යොදන උණ්ඩ 02ක් සමඟ සැක­ක­රු­වෙකු පෙරේදා (16) අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කරයි.

මෙහිදි අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ සර්වෝ­දය පාර තණ­ම­ල්විල ලිපි­නයේ පදිංචි 35 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

තණ­ම­ල්විල පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් එම ප්‍රදේ­ශයේ වැට­ලී­ම­කදි මෙම මත්ද්‍රව්‍ය සහ ගිනි අවි උණ්ඩ සොයා ගැනී­මට හැකිවූ බවත් සැක­කරු වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බවද පොලි­සිය තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT