97
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු මෝදර අළුත් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ගෑම් 76ක් පොලිස් භාරයට ගෙන ඇත.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 36 හැවිරිදි සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචිකරුෙවකි. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන පවත්වති.