Home » තිස්ස අත්තනායක අනතුරකට ලක් වෙයි

තිස්ස අත්තනායක අනතුරකට ලක් වෙයි

by yasara
July 18, 2024 9:37 am 0 comment

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙයි.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත

අනතුරික්   මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා  නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙයි.

තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද සිටින බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT