Home » ශ්‍රී ලංකා ඔලිම්පික් පිරිමි කණ්ඩායමේ නායක පැරිස් බලා යයි

ශ්‍රී ලංකා ඔලිම්පික් පිරිමි කණ්ඩායමේ නායක පැරිස් බලා යයි

by yasara
July 18, 2024 9:28 am 0 comment

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට , ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක , බැඩ්මින්ටන් ක්‍රීඩක අද  (18 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියේය .

එළඹෙන 07/26 දින ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වන මෙම ඔලිම්පික් තරගාවලියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්ව සදහා සහභාගී වන ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ වීම විශේෂත්වයකි .

විරේන් නෙත්තසිංහ තම පුහුණුකරු මෙන්ම තම පියා වන රොෂාන් නෙත්තසිංහ සමග පැරිස් බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT