Wednesday, April 23, 2025
Home » බන්ධ­නා­ගාර දිනය නිමි­ත්තෙන් රැඳ­වූ­වන්ට අමු­ත්තන් බැලීමේ විශේෂ අව­ස්ථා­වක් 16 දා

බන්ධ­නා­ගාර දිනය නිමි­ත්තෙන් රැඳ­වූ­වන්ට අමු­ත්තන් බැලීමේ විශේෂ අව­ස්ථා­වක් 16 දා

by damith
July 13, 2024 12:55 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මේ මස 16 දිනට යෙදී ඇති 119 වැනි බන්ධ­නා­ගාර දිනය නිමි­ත්තෙන් බන්ධ­නා­ගා­ර­ගත රැඳ­වූ­වන්ට විවෘත අමු­ත්තන් බැලීම සඳහා විශේෂ අව­ස්ථා­වක් (OPEN VISIT) ලබා­දී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු යොදා ඇත. ඒ අනුව මෙදින රැඳ­වූ­වන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනී­ප­ර­ක්ෂක ද්‍රව්‍ය එක් රැඳ­වූ­ව­කුට ප්‍රමා­ණ­වත් වන පරිදි ගෙන ආ යුතු බව බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව දන්වා සිටී. සියලු සෞඛ්‍ය මාර්ගෝ­ප­දේ­ශ­යන්ට අනු­කූ­ලව රැඳ­වූ­වන්ට අමු­ත්තන් හමු වීමේ කට­යුතු 16 දා සියලු බන්ධ­නා­ගාර තුළ සිදු කරනු ලබන බව බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මාධ්‍ය ප්‍රකා­ශක) ගාමිණී බී. දිසා­නා­යක මහතා කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT