Home » ප්‍රියන්ත රන්ජන්ගේ මල් වඩම් අන­ව­ශ්‍යයි වේදිකා නාට්‍ය 13දා

ප්‍රියන්ත රන්ජන්ගේ මල් වඩම් අන­ව­ශ්‍යයි වේදිකා නාට්‍ය 13දා

by Gayan Abeykoon
July 11, 2024 2:01 am 0 comment

ප්‍රියන්ත රන්ජන්ගේ “මල් වඩම් අන­ව­ශ්‍යයි“වේදිකා නාට්‍ය මේ මස 13 දා සවස 3.00ට හා 6.00ට දෙහි­වල එස්.ද.එස්.ජය­සිංහ රඟ­හ­ලේදී වේදිකා ගත කෙරේ. නුගේ­ගොඩ සාන්ත ජෝන් විද්‍යා­ලයේ 94 වර්ෂ ආදි ශිෂ්‍ය කණ්ඩා­යම මඟින් මෙය සංවි­ධාන කරන අතර මිහිර සිරි­ති­ලක, කුමාර තිරි­මා­දුර, සරත් කුලාංග,කුමාරි සේනා­රත්න, මිහිරි ප්‍රියං­ගනි ඇතුළු කලා­ක­රු­වන් රැසක් මෙහි රංග­න­යෙන් දායක වෙති.මෙහි සංගීත නිර්මා­ණය සරත් කුලාංග විසිනි.මේ නාට්‍ය දර්ශන නැර­ඹී­මට එක් වන ලෙස ආදි සිසුන් හා ආදි ගුරු­ව­රුන්ට ආරා­ධනා කරන බව සංවි­ධා­යක මණ්ඩ­ලය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT