උණුසුම් පුවත්ක්‍රීඩා විස්සයි විස්ස නායකත්වයෙන් වනිඳු ඉවත් වෙයි by yasara July 11, 2024 July 11, 2024 6:28 pm 0 comment 420 ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි. නායකත්වයෙන් අයින් වූවද ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි . කලින් පුවත වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි මීලඟ පුවත දුම්රිය වර්ජනය අවසන් You may also like ගුජරාට් පෙරමුණ රැකගනී April 23, 2025 ඩෑන් ප්‍රියසාද් මිය ගොස් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි April 22, 2025 ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් මරුට April 22, 2025 මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් – ආරක්ෂාවට STF කැඳවයි April 22, 2025 සජබ ආනන්ද පාලිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා තෙල් සංස්ථා සභාපති නඩු පවරයි April 22, 2025 මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති April 22, 2025 කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් කොටුවෙයි April 22, 2025 ප්‍රබල අකුණු ගැන නිවේදනයක් April 22, 2025 පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා April 22, 2025 පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පොලීසියෙන් විශේෂ කමිටුවක් April 22, 2025 පාප් වහන්සේ ස්වර්ගස්ථවීමට හේතුව වතිකානය නිවේදනය කරයි April 22, 2025 “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක් April 22, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.