උණුසුම් පුවත්ක්‍රීඩා විස්සයි විස්ස නායකත්වයෙන් වනිඳු ඉවත් වෙයි by yasara July 11, 2024 July 11, 2024 6:28 pm 0 comment 422 ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි. නායකත්වයෙන් අයින් වූවද ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි . කලින් පුවත වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි මීලඟ පුවත දුම්රිය වර්ජනය අවසන් You may also like වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි April 23, 2025 සිරි දළදා වන්දනාවට එන සැදැහැවතුන්ට පොලිසියෙන් දැනුම්දීමක් April 23, 2025 කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්වෙයි April 23, 2025 බොරැල්ල කනත්ත වටරවුම අසල ගසක් කඩා වැටෙයි April 23, 2025 බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි April 23, 2025 ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට April 23, 2025 ජාතික ඔලිම්පික් කමිටුවේ නිල බැංකු ගිණුම් අත්හිටුවයි April 23, 2025 ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිනුම් තටාකය ක්‍රීඩක අයිතියට April 23, 2025 නව පාප් පදවියට නම් 135ක් April 23, 2025 පාස්කු දින ප්‍රහාරයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා April 23, 2025 පිල්ලෙයාන්ගේ අපරාධ එකින් එක එළියට April 23, 2025 ආණ්ඩුකාර කුසලානය එඩී ද ඊගල් අසු දිනයි April 23, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.