Wednesday, April 23, 2025
Home » වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි

වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි

by yasara
July 11, 2024 5:16 pm 0 comment

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි

රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බව ද සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT