ශ්‍රී ලංකා ඔලිම්පික් ශූර ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙයි
මියයන විට ඇයගේ වයස අවුරුදු 81 පසුවිය.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වැඩිදුරටත් සඳහන් වෙයි
Sri Lanka’s most Trusted and Innovative media services provider