Monday, April 21, 2025
Home » ලංකාවට තවත් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක්

ලංකාවට තවත් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක්

by yasara
July 6, 2024 4:03 pm 0 comment

2024 දී ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙයි.

 

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය මේ බව තහවුරු කර ඇති ආකාරයට, ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර මේ මස 26 වනදා ආරම්භ වන 33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකු සුදුසුකම් ලබා සිටියි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT