254
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත්වෙයි
අද පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට නියමිත අතර මෙවර මිලියනකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.
පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අග්‍රාමාත්‍ය රිෂී සුනක් විසින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීය.
මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 650ක් තෝරා ගැනීමට නියමිතය.